යාල මාසයකට වැසෙයි
July 23, 2014 05:32 pm
යාල ජාතික වනෝද්‍යානය මාසය කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.
පවතින නියගය හේතුවෙන් වනෝද්‍යානය මෙලෙස වසා දැමීමට තීරණය කළ බව වනජීවි අධ්යක්ෂ ජෙනරාල් එච්.ජී.රත්නායක මහතා සඳහන් කළේය.
ඒ අනුව සැප්තැම්බර් මස 02 වන දින සිට 30 වන දා දක්වා යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර තිබේ.
ඔක්තෝබර් මස 01 වනදා වනෝද්‍යානය යළි විවෘත කිරීමට නියමිතව තිබුණ ද නියං සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතියහොත් එම කාලය දීර්ඝ වනු ඇති බව වනජීවි අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේය.