බැණුම් තමයි - පැසසුම් නෑ
July 22, 2014 12:47 pm
කෙතරම් සේවා සිදුකළත් පොලිස් නිලධාරීන්ට වැඩි වශයෙන් එල්ල වන්නේ විවේචන යැයි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි.
විවේචන මධ්‍යයේ පවා විශිෂ්ට ලෙස සේවය කරන නිලධාරීන් ඇගයීම වැදගත් වන්නේ ඔවුන්ගේ තනතුරු උසස් කිරීමේදී බව හෙතෙම පෙන්වාදෙයි.
සේවා විශිෂ්ටතා දැක්වූ පොලිස් නිලධාරීන් පිරිසක් ඇගයීම වෙනුවෙන් කොළඹදී අද (21) පෙරවරුවේ පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව පැවසීය.
2012දී අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට 54ක්ද, 2013දී එය සියයට 59ක්ද බව පැවසූ ඒ මහතා මේ වසරේදී එම ඉලක්කය සියයට 60ක් බවද එහිදී කියා සිටියේය.
එසේම දුම්රිය හරස් මාර්ගවල පසුගිය කාලයේ සිදුවූ අනතුරු මේවන විට එම ස්ථානවලට පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීම නිසා අඩුවී ඇති බවත් ඒ මහතා පැවසුවේය.