සයුරෙන් එතෙර
ගාසා තීරයේ පැය 5ක සටන් විරාමයක්
July 17, 2014 11:27 am
ගාසා තීරයේ පැය 05 ක සටන් විරාමයක් ප්රකාශයට පත් කර තිබේ.
දින 09ක ගැටුම්වලින් අනතුරුව හමාස් සංවිධානය සහ ඊශ්රායලය අතර මෙම සටන් විරාමය ප්රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
ගාසා තීරයේ සිටින ජනතාවගේ ආහාරපාන සැපයීමේ කටයුතු සඳහා මෙම සටන්විරාමය ප්රකාශයට පත්කර ඇත.
පසුගිය දින 09 තුළ ගාසාතීරයට එල්ලවු ගැටුම් වලින් පුද්ගලයින් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.