සුළඟ අකුරට යන මඟ අවුරයි
July 13, 2014 09:19 pm
පවත්නා අධික සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැලිමඩ හා හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 80ක් හෙට (14) වසා තැබීමට තීරණය කර තිබේ.
සිසුන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බව ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පියදාස රත්නායක මහතා පැවසීය.
අධික සුළං තත්ත්වය හේතුවෙන් බදුල්ල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රීක්කවල නිවාස 500ට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
එසේම මෙම වාතාවරණය යටතේ උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට ද මේදිනවල බලපෑම් එල්ල වී තිබේ.