සුළඟ ජන ජීවිත කළඹයි

සුළඟ ජන ජීවිත කළඹයි

July 12, 2014   07:45 pm

අධික සුළඟ හේතුවෙන් රත්නපුර, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රීක්කවල නිවාස 318ට අර්ධ හානි සිදුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ බව පැවසීය.