යතුරු පැදියේ ගිය දෙන්නාම මරුට
July 11, 2014 09:09 am
අනුරාධපුරය - පේමඩුව මාර්ගයේ අලිවංගුව ප්රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ තන්තිරිමලය, දෙමටමල්ගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි සහ 29 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
තවත් අයෙකු තුවාල ලබා මහවිලච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.