කළුතර පොලිස් ලොක්කා මූලස්ථානයට කැඳවයි
July 10, 2014 11:11 am
කළුතර කොට්ඨාසභාර පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයභාර අධ්යක්ෂවරයා ලෙස පත්කර තිබේ.
සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වනපරිදි අද (10) සිට මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
කළුතර කොට්ඨාසභාර නිලධාරිවරයා ලෙස පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී රංජිත් කොඩිතුවක්කු මහතා පත්කර ඇත.