කාසියේ වාසිය දිනා ලංකාව පිත්ත අතට ගනියි

කාසියේ වාසිය දිනා ලංකාව පිත්ත අතට ගනියි

July 9, 2014   02:16 pm

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරඟය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.