අපිත් සහය දෙනවා...
October 22, 2016
මීගමුව, හලාවත සහ කන්දක්කුලිය ධීවරයින් මුහුදු යෑමෙන් වැළකී විරෝධතාවක නිරතව සිටියි.හලාවත ප්රදේශයේ එක්දින යාත්රා 1300ක් පමණ සහ වෙන්නප්පුව ප්රදේශයේ ධීවර යාත්රා 300ක් පමණ අද දිනයේ මුහුදු යෑමෙන් වැළකී සිටින බව ධීවරයින් ප්රකාශ කළේය.මොවුන් කළපුව ආසන්නයේ පිහිටි පාළමක් මත සිට විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඡායාරූ-ජූඩ් සමන්ත
ඡායාරූ-ජූඩ් සමන්ත