හමුවීම සතුටක්...

හමුවීම සතුටක්...

October 1, 2016  

Bookmark and Share
නවසීලන්තයේ, ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අවස්ථාව.