අපුරු තෑග්ගක්...
September 30, 2016
ලෝක ළමා දිනයට සමගාමීව හම්බන්තොට විද්‍යාලයේ ගුරුවරියන් හා ගුරුවරුන් එක්ව ළමයින් සතුටු කිරීම වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රසංගයක් අද(30) දින විද්‍යාලයීය එළිමහන් ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය. මෙහිදී ගුරුවරුන් විසින් විවිධ නර්ථන හා ගීත මෙන්ම රංගන පැවැත්වූ අතර එම සියලු ඉදිරිපත් කිරීමක්ම සිදුකරනු ලැබුයේ ළමයින් ලෙසිනි.මෙම ඉදිරිපත් කිරීම් අතර ළමා ගීත ,ළමා නාට්‍ය ,ආදිය මෙන්ම නර්ථනද ඇතුළත් විය.
ඡායාරූ-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ඡායාරූ-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි