සියලු දේ අනිත්‍යයි...!

සියලු දේ අනිත්‍යයි...!

August 28, 2016  

Bookmark and Share
දඹුල්ල, උයන්වත්ත පුරාණ විහාරයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ගිනි නිවීමේ නිලධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඡායාරූ-කාංචන ආරියදාස