12ක් රෝහලට යයි...

12ක් රෝහලට යයි...

August 28, 2016  

Bookmark and Share
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.හැටන් සිට කොළඹ දෙසට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර තිබේ.

ඡායාරූ-රංජිත් රාජපක්ෂ