කාන්තා කණ්ඩායමේ චමරී අතපත්තු නව නායිකාව ලෙස පත්වෙයි

කාන්තා කණ්ඩායමේ චමරී අතපත්තු නව නායිකාව ලෙස පත්වෙයි

April 24, 2014   11:29 pm

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස චමරී අතපත්තු මෙනවිය තේරී පත් වී තිබේ.

එසේම නව උප නායිකාව ලෙස උදේශිකා ප්‍රබෝධනි තේරී පත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.