ක්‍රමෝපාය සංවර්ධන පනතේ ගැසට් පත්‍රයක් සම්මතයි
April 24, 2014 07:25 pm
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඉදිරිපත් කළ ගැසට් පත්‍රයක් අද(24) වැඩි ඡන්ද 71 න් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
ක්‍රමෝපාය සංවර්ධන පනතේ ගැසට් පත්‍රයක් අද(24) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී .
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී අදාළ පනතට පක්ෂව ඡන්ද 113ද විපක්ෂව ඡන්ද 42ක්ද ලැබී ඇති බව වාර්තා වෙයි.
එසේම අදාළ ඡන්ද විමසීමේදී ජාතික හෙළ උරුම පක්ෂයේ අතුරලියේ රතන හිමි පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව වැඩි ඡන්ද 71න් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යපෘති පනත යටතේ ඉදිරිපත් කළ එක් කැසට් පත්‍රයක් අද පාර්ලිමේන්තුවේ සම්මත විය.