රැකියා ඉල්ලා...
July 26, 2016
රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලා ආයුර්වේද උපාධිධාරීන් පිරිසක් අද බොරැල්ල ආයුර්වේද වටරවුමේ සිට විරෝධතා පා ගමනකින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණි අයුරු.
ඡායා රූ - සංජීව ලසන්ත
ඡායා රූ - සංජීව ලසන්ත