අලි පිවිසුමට එරෙහිව
July 26, 2016
ගම්වලට අලි ඇතුන් මුදා හරින කෘත්රිම අලි පිවිසුමක් ඉදිකිරීමට විරෝධය පා අද (26) දහවල් 12.00ට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් කටයුතු කර තිබේ.මේ එකී අවස්ථාවයි.