මහ මඟදි හප්පා පලායයි
April 17, 2014 09:47 pm
අම්බලන්තොට, දෙහිගහලන්ද ප්රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක හැපීමෙන් මියගොස් ඇති අතර සිද්ධියට සම්බන්ධ රියදුරු වාහනයද රැගෙන ක්ෂණිකව එම ස්ථානයෙන් පලාගොස් තිබේ.
අද සවස සිදුව ඇති එම අනතුරින් මියගොස් ඇත්තේ අම්බලන්තොට, දෙහිගහලන්ද ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරට සම්බන්ධ වාහනය කවර වර්ගයේ එකක්දැයි හඳුනාගෙන නැතැයි අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
සිරුර අම්බලන්තොට රෝහලේ තබා ඇති අතර අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ සිදුකරයි.