හොර චීන්නු 2ක් මාට්ටු
April 16, 2014 09:17 am
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු ඇඹිලිපිටිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර චීන ජාතිකයින් දෙදෙනා ඇඹිලිපිටිය ප්රදේශයේ රැඳී සිටිමින් වෙළඳාම් කටයුතු වල නිරතව සිට ඇති බව සඳහන් වෙයි.
ඔවුන් විසින් අලෙවි කරමින් සිටි රන් හා රිදී පැහැති විවිධ වර්ගයේ පළඳනා තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.