දකුණු කොරියානු නෞකාවක් අනතුරකට පත්වෙයි
සයුරෙන් එතෙර

දකුණු කොරියානු නෞකාවක් අනතුරකට පත්වෙයි

April 16, 2014   08:25 am

දකුණු කොරියාවට අයත් නෞකාවක් අනතුරකට පත් වී තිබේ.

අදාළ නෞකාව දකුණු කොරියාවට අයත් දකුණු මුහුදු ප්‍රදේශයේ මෙලෙස අනතුරට පත් වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

අදාළ නෞකාව අනතුරට පත්වන විට එහි 450 දෙනෙකු සිටි ඇති අතර ඒ අතරින් 250 දෙනෙකු ශිෂ්‍යයන් වන බව විදේශ වාර්තා පෙන්වා දෙයි.