හැටන් බස් දෙකක් ගැටී 27ක් රෝහලේ
April 15, 2014 05:37 pm
හැටන්, වනරාජ ප්රදේශයේදී පෞද්ගලික බස් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.
හැටන් සිට මස්කෙළියට හා මස්කෙළියේ සිට හැටන් බලා ධාවනය වූ බස් 2ක් අද පස්වරු 4.30ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු කීවේය..
තුවාලකරුවන් දික්ඔය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්රකාශකයෙකු පැවසීය.