දැව ජාවාරමුන්ට එරෙහිව රක්වාන වැසියන්ගෙන් අධිෂ්ඨාන පුජාවක්
April 11, 2014 12:23 pm
සිංහරාජ රක්ෂිතයට යාබද රක්වාන, පන්විල රක්ෂිතයේ සිදුකරගෙන යන අනවසර දැව ජාවාරම් හේතුවෙන් ඒ ආශ්රිත ප්රදේශවාසීන් දුෂ්කරතාවට පත්ව සිටියි.
ඔවුන් පෙන්වාදෙන්නේ වන විනාශය හේතුවෙන් ප්රදේශයේ ජල මූලාශ්ර සිඳීයාමේ අවදානමක් මතුව ඇති බවයි.
මේ හේතුවෙන් රක්වාන ප්රදේශයේ ජීවත් වන පවුල් 25,000කට පමණ උග්ර ජල හිඟයකට මුහුණපෑමට සිදුව තිබේ.
නීති විරෝධී දැව ජාවාරම්කරුවන්ට විරෝධය පාමින් රක්වාන ප්රදේශවාසීන් ඊයේ උද්ඝෝෂණයක නිරත වු අතර පසුව පන්විල රක්ෂිතය වෙත ගොස් අධිෂ්ඨාන පූජාවක ද නිරත විය.