පොදු අපේක්ෂකයෙක් ඒවී
April 4, 2014 09:10 am
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එකඟතාවක් පවතින බව කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධන අනුව පත්වන පොදු අපේක්ෂකයා මාස 06ක කාලයක් සඳහා පමණක් ධුරය දැරිය යුතු බවයි.
පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් දැනටමත් පාර්ශව රැසක් සමග සාකච්ඡා කර ඇති බව ද පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේය.