කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාවන් ලෝකයේ දක්ෂතම ස්ථාන ලබා ගනියි

කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාවන් ලෝකයේ දක්ෂතම ස්ථාන ලබා ගනියි

April 2, 2014   01:54 pm

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උදේශිකා ප්‍රබෝධනී 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල පන්දු යැවීමේ අංශයෙන් ඉහළ ස්ථානයක් ගැනීමට සමත් වී තිබේ.

එසේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස නම් කර අති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.