මතින් තොර රටක්..!

මතින් තොර රටක්..!

June 25, 2016  

Bookmark and Share
හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ පාසල් හැත්තෑවක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුමිවැටි සමිබන්ධයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වා තිබේ. මතින් නිදහස් රටක්-ජාතික වැඩ සටහනට සමගාමීව හැටන් පොලිස් අධිකාරී කාර්යාල මගින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පාසල් ළමුන් විසින් අදින ලද චිත්‍ර ප්‍රදර්ශනයක් හැටන් මුලස්ථාන පොලිසියේදී පැවැත්වෙයි.

ඡායාරූ-හැටන් රංජිත් රාජපක්‍ෂ