දුක සැප කුමන්දා-අසන නිරිදෝ වෙන කොයින්දා

දුක සැප කුමන්දා-අසන නිරිදෝ වෙන කොයින්දා

May 2, 2016  

Bookmark and Share
නාවික හමුදාව විසින් නිපදවන ලද තැල්සීමියා රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරනු ලබන ඖෂධ නික්ශේපන යන්ත්‍ර කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට සහ තැල්සීමියා රෝගී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඡායා රූ-ජනාධිපති මාධ්‍ය අංශය