අමතක නොකරන්නෙමු ඔබ..

අමතක නොකරන්නෙමු ඔබ..

May 1, 2016  

Bookmark and Share
අලූත්කඩේ,අධිකරණ සංකීර්ණය අසළදී අද (01)දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ගුණානුස්මරණ උත්සවය පැවැත්විණි.මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

ඡායා රූ-අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය