ජනතා සේවය ඉගෙනීමට එතෙර ගිහින්...

ජනතා සේවය ඉගෙනීමට එතෙර ගිහින්...

December 1, 2015  

Bookmark and Share
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන පස්දින වැඩමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ මහතා හා කනක හේරත් මහතා බ්‍රිතාන්‍යයට ගොස් සිටියි. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර ඇත. එහිදී එක්සත් රාජධානියේ එංගලන්ත පාර්ලිමේන්තුවේ උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා, මහාමාන්‍ය බැරෝනස් ඩී. සොයුසා, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සමඟ සිටින දසුනක්ද මෙහි වෙයි.