දෙරටක මිතුරුදම් සුරකිනු වස්..

දෙරටක මිතුරුදම් සුරකිනු වස්..

December 1, 2015  

Bookmark and Share
ඉන්දියන් යුද හමුදාපති ජනරාල් ඩල්බීර් සිං මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද ( 01) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය. මෙහිදි දෙරටේ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීම සදහා වැදගත් කරුනු සකච්ඡා කරන ලදී.