ත්‍රීවිලරය කරණමක් ගහයි....!

ත්‍රීවිලරය කරණමක් ගහයි....!

November 30, 2015  

Bookmark and Share
කොළඹ සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීවිලරයක් ගාල්ලේ දී මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේම තවත් කොටසක රැඳී තිබූ අයුරුය මේ. අනතුරින් රියදුරු සිරීම් තුවාල ලබා රෝහල් ගතව ඇති අතර බල්ලෙකු පැනීම නිසා මෙම අනතුර සිදුවූ බව ඔහු පොලීසියට පවසා ඇත. ත්‍රීවිලරය කරණමක් ගසා තිබූ අයුරුයි මේ.

ඡායා රූ - අමිල මදුසංක