දහවෙනි සංවත්සරය වෙනුවෙන්..... October 3, 2015 එළඹෙන 11 වන දිනට ටී.වී. දෙරණ නාලිකාවට අවුරුදු දහයක් සපීරීම වෙනුවෙන් පසුගිය දින පිරිත් දේශනයක් සහ සර්ව ආගමික වතාවත් පවත්වන ලදී. මේ එහීදී ලබාගත් දසුන් කිහිපයකි