පිල්ලේ කටුනායකට පා තබයි
August 25, 2013 10:22 am
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඇය සහ නියෝජිතයින් පිරිස මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට ගොඩ බැස ඇත.
ඇය සහ නියෝජිතයින් පිරිස මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට ගොඩ බැස ඇත.