මේවා කසළ තේ.....

මේවා කසළ තේ.....

August 31, 2015  

Bookmark and Share
අම්බලන්ගොඩ, රන්දඹේ ප්‍ර දේශයේදී කසළ තේ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ‍‍කළ ‍හදිසි සෝදිසියකදී මෙම කසළ තේ තොගය සොයාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. කිලෝ 5250ක් මෙලෙස එම ලොරි රථයේ තිබී සොයා ගන්නා ලද බව වාර්තා වෙයි.

ඡායාරූ - දීපාල් ද සිල්වා ‍