මේ අපේ සම්මුතියයි!
August 3, 2015
පැවදි හඬ හා ජාතික එකමුතුව සංවිධාන එක්ව අද (03) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී ආශිර්වාද සමුළුවක් පැවැත්වීම හා ජාතික සම්මුතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදුකරන ලදී. ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ජාතික සම්මුතිය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අයුරු.
ඡායා රූ-එරංග පෙරේරා
ඡායා රූ-එරංග පෙරේරා