යුක්තිය අපිට නැද්ද?
July 6, 2015
නිවෙස්වල ගෘහ සේවයේ යෙදෙන සේවක සේවිකාවන් පිරිසක් විසින් අද අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී. මෙහෙකාර සේවයේ නියැළෙන සේවිකාවන් හට සිදුවන ලිංගික අතවර වලට එරෙහිව සහ පසුගිය දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විසින් ඔහුගේ නිවසේ සේවය කළ සේවිකාවට පහරදීමක් සිදුවුවේයැයි කියන සිද්ධියකට මෙලෙස විරෝධතාවයේ නියැළෙන බව අප වාර්තාකරු පැවසුවේය.
ඡායා රූ - එරංග පෙරේරා
ඡායා රූ - එරංග පෙරේරා