වව්නියාවේ හර්තාල්!

වව්නියාවේ හර්තාල්!

May 21, 2015  

Bookmark and Share
වව්නියාව එක්සත් වෙළඳ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් අද(21) දවස පුරාම හර්තාල් ව්‍යාපාරයක් දියත් කර ති‍බේ.යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේ පාසල් දැරියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ සැකකරුවන්ට ඇප ලබානොදෙන ලෙස හා මරණ දඬුවම ලබාදෙන ඉල්ලා මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කර ඇත.මෙමගින් සාමාන්‍ය ජනජීවිතයට දැඩි බාධා එල්ලවී ඇති බව අප වාර්තාකරු පවසයි.

ඡායා රූ-දිනසේන රතුගමගේ