ජනතාවගේ විශ්වාසය නැති කළේ ආණ්ඩුවයි

ජනතාවගේ විශ්වාසය නැති කළේ ආණ්ඩුවයි

June 15, 2013   08:13 am

වර්තමානයේ රට පිරිහීමකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පවසයි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කෙරෙහි තබා තිබු ජනතා විශ්වාසය ද කඩවී ඇති බව හෙතෙම කියයි.

මෙහි පූර්ණ වගකීම වර්තමාන ආණ්ඩුව භාරගත යුතු බව ද කරු ජයසූරිය මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.