Sri Lanka
April 25, 2014  10:28:AM

ජනතාවගේ විශ්වාසය නැති කළේ ආණ්ඩුවයි

ජනතාවගේ විශ්වාසය නැති කළේ ආණ්ඩුවයි

June 15, 2013  08:13 am

Bookmark and Share
වර්තමානයේ රට පිරිහීමකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පවසයි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කෙරෙහි තබා තිබු ජනතා විශ්වාසය ද කඩවී ඇති බව හෙතෙම කියයි.

මෙහි පූර්ණ වගකීම වර්තමාන ආණ්ඩුව භාරගත යුතු බව ද කරු ජයසූරිය මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.