රේස් ගිහින් වෙච්චි දෙයක්..
April 17, 2015
පුත්තලම - කල්පිටිය මාර්ගයේ මාම්පූරියේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තුවාල ලැබූ 24 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ අය අතර පිරිමින් 09 ක්,කාන්තාවන් 12 දෙනෙකු සහ කුඩා දරුවන් 03 දෙනෙකු වන බව පොලීසිය කියයි.මේ එකී අනතුරට පත්වූ බස් රථයි.
ඡායා රූ-ජූඩ් සමන්ත