කොහොමද වැඩ කටයුතු?
March 29, 2015
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ දිනවල උතුරු පළාතේ සංචාරයක නිරතවෙමින් පවතියි. එම සංචාරය අතරතුර කන්කසන්තුරේ සහ පලාලි ආරක්ෂක මුලස්ථානයේද සංචාරයේ නියැලුණි. මේ එම අවස්ථාවයි.
ඡායා රූ - අගමැති කාර්යාලය
ඡායා රූ - අගමැති කාර්යාලය