වැලිරාජුට මරු පහර එල්ල වූ තැන...!

වැලිරාජුට මරු පහර එල්ල වූ තැන...!

March 27, 2015  

Bookmark and Share
ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජු ලෙස ප්‍රසිද්ධව සිටි අයට පොරොවකින් ඊයේ (26) පහර දී තිබිණ. ඉහත ඡායා රූපවල දැක්වෙන්නේ එසේ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා වන අතර අවසන් ඡායා රූපයේ දැක්වෙන්නේ එම සිද්ධිය වූ පොලොන්නරුව හ‍තරේ ඇළ ගරාජයක් අසළ ස්ථානයයි. වැලිරාජු නැමැත්තා මේවන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඡායා රූ - ගාමිණි ඔබේසේකර