චීන - ශ්‍රී ලංකා ගිවිසුම් 4ට අත්සන්....!

චීන - ශ්‍රී ලංකා ගිවිසුම් 4ට අත්සන්....!

March 26, 2015  

Bookmark and Share
චීන - ශ්‍රී ලංකා අතීත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් චීනය සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය, විද්‍යා, අධ්‍යාපන, සමාජයීය සහ ආර්ථීක සංවර්ධනයට අදාළ ගිවිසුම් 04 කට අත්සන් තැබීම අද (26) පෙරවරුවේ සිදු විය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂිං ජින් පින් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.

ඡායා රූ - සුදත් සිල්වා