සද්‍ධන්තයා කොටු වු වගයි.......

සද්‍ධන්තයා කොටු වු වගයි.......

March 1, 2015  

Bookmark and Share
පවතින අලි මිනිස් ගැටුම නිසා දිනෙන් දින මිනිස් ජිවිත හා දේපළ මෙන්ම වන අලින්ගේ ජීවිතද විනාශවෙයි. මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම වෙයි. කෙසේ නමුත් මේ අයුරින් මිනිස් ජිවිත වලට මෙන්ම දේපළ වලට මහත් තර්ජනයක් වූ වන අලියෙකු හම්බන්තොට ,උඩවලව හා ලුණුගම්වෙහෙර යන වනජීවී කාර්යාලවල නිලධාරීන් එක්කව දින පහක් පුරාවට සිදුකළ දුෂ්කර මෙහෙයුමකින් පසුව ඊයේ(28)  අලුයම අල්ලාගැනීමට හැකිවිය .මෙසේ අල්ලා ගත් වන අලියා රක්ෂිත ප්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කරන බව වනජීවී නිලධාරින් පැවසුවේය.
ඡායා රූ - රාහුල් සමන්ත