ගිනි තබා ගත් තැනත් පෙට්‍රල් ගත් තැනත් පොලිස් පරීක්ෂණයට

ගිනි තබා ගත් තැනත් පෙට්‍රල් ගත් තැනත් පොලිස් පරීක්ෂණයට

May 25, 2013   05:14 pm

සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ හිමිනමට ඊට අනුබල දීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ වන විට පුද්ගලයින් රැසකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ගිනිතබා ගැනීම සිදු කළ ස්ථානය සහ පෙට්‍රල් ලබාගත් ස්ථානය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බව පොලීසිය කීවේය.