නව හමුදාපති දළඳා වැඳ ආශිර්වාද ගනියි

නව හමුදාපති දළඳා වැඳ ආශිර්වාද ගනියි

February 27, 2015  

Bookmark and Share
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද පෙරවරුවේ දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගත්තේය. අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හා රාමාඤ්ඤ නිකායේ මහානායක නාපාන ප්‍රේමසිරි හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත් අයුරු ඡායා රූප පෙළේ දැක්වෙයි.

ඡායා රූ - චන්දන උඩුවාවල