සිරිපා කරුණාව අවසන්
May 25, 2013 04:50 pm
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ශ්‍රීපාද මළුවේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ එළඹෙන 27 වැනිදා නල්ලතන්නියේ සිට පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය වෙත රිය පෙරහැරකින් වැඩම කරවීමට නියමිත බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.