ග්‍රහ ත්‍රිකෝණයක් බැලීමේ දුර්ලභ අවස්ථාවක්
May 25, 2013 04:20 pm
බ්‍රහස්පති, බුධ හා සිකුරු යන ග්‍රහලෝක 03 වයඹදිග අහසේ එකවර දැක ගැනිමේ දුර්ලභ අවස්ථාවක් අද (25) සිට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
බුද, සිකුරු සහ බ්‍රහස්පති යන ග්‍රහයන් එසේ දැකගැනීමේ අවස්ථාව පවතින බවත් ඉර බැස ගිය පසු පැයක් වැනි කාලයක් තුළ මෙය පහසුවෙන් දැකිය හැකි බවත් ඔහු කියයි.
අද සහ හෙට අනිද්දා දිනවලදී මෙය හොඳින් දර්ශනය වන බව ජයරත්න මහතා පවසයි.