15 හැවිරිදි දැරියක් මරලා
May 19, 2013 08:18 am
තියුණු ආයුධයකින් පහරදී පොළොන්නරුව, මහසෙන්පුර ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් ඝාතනය කර තිබේ.
ඊයේ පස්වරුවේ මෙය සිදුව ඇත.
ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මළ සිරුර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මේ අතර බේරුවල, හෙට්ටිමුල්ල ප්රදේශයේ ලී වෙළෙඳසැලක සේවකයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
ඊයේ අලුයම් කාලයේ අදාළ පුද්ගලයා එම වෙළෙඳසැලෙහි බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ අලවතුගොඩ ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.