ශිරාණිට ඉඩදී මොහාන්ට යන්න කියයි....!

ශිරාණිට ඉඩදී මොහාන්ට යන්න කියයි....!

January 28, 2015  

Bookmark and Share
අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණි. නීතීඥවරුන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අයුරු‍ය මේ. ඉකුත් දිනවලද මේ ආකාරයේ විරෝධතා පැවැත්විණ.

ඡායා රූ - ඔසඳ දහම් නිම්සර