පියවරක් ඉදිරියට ගියා....!

පියවරක් ඉදිරියට ගියා....!

January 27, 2015  

Bookmark and Share
කේ.පී. අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා ජවිපෙ අභියාචනාධිකරණයට ගොනුකළ පැමිණිල්ල අද (27) දින සලකා බලන ලදී. එම අවස්ථාවට එක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ නීතිඥ සුනිල් වටගල මාධ්‍යයට අදහස් දැක්වූ අයුරු.