මෛත්‍රි සිරිකොතදී කිරිබත් රසබලයි....!

මෛත්‍රි සිරිකොතදී කිරිබත් රසබලයි....!

November 26, 2014  

Bookmark and Share
ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) පළමු වතාවට සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව එම පක්ෂයේ ක්‍රියාකාරීහූ රැසක් එක්ව සිටියහ. මෛත්‍රිපාලට සිරිකොත උණුසුම් පිළිගැනීමක් සංවිධානය කර තිබිණ. සිරිකොතදී තේ පැන් සංග්‍රහයකට ද පිරිස සහභාගි විය. ජනපති මැතිවරණ කටයුතු ගැන මෙහිදී සාකච්ඡා කෙරිණ. මේ එහි ඡායා රූප පෙළකි.

ඡායා රූ - ඔසඳ දහම් නිම්සර